පරිතප්පති

paritappati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පරි+තප+ය) තැවේ; පසුතැවිල්ලට පත් වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. තාප, තාපනෙ, තැවීමෙහි +ති පරි+තප්ප+ති), තැවෙයි. (පි. 371)

Digital Pāḷi Dictionary