පරිතස්සති
paritassati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+තස+ය) ආශාවෙන් පීඩිත වේ; තැතිගනී; පිපාසිත වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. තස, උබ්බෙගෙ, උද්වේගයෙහි +ති), ත්රස්ත වෙයි, තැති ගනියි. (පි. 371)
Digital Pāḷi Dictionary
- paritassati pr is perturbed; is shaken; is agitated; is anxious; is anguished [pari + tassa + ti]