පරිතාප

paritāpa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දුක් දීම; රත් කිරීම; හිංසා කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. තැවීම, දාහය.
පු. තැවීම.
පු. තාපය, බලවත් තැවුලිය. (පි. 371)

Digital Pāḷi Dictionary