බුද්ධදත්ත පාලි අකාරාදිය – 432
පරිච්ඡින්න
3. බෙදූ; වෙන් කළ; සීමා කළ.
පරිච්ඡෙද
පු. කොටස; පරිච්ඡේදය; බෙදීම; වෙන් කිරීම.
පරිචාර
3. සේවකයා; සේවය කරන.
පරිචාරක
3. සේවකයා; සේවය කරන.
පරිචාරණා
ඉ. සේවය කිරීම.
පරිචාරිත
3. සේවය ලැබූ.
පරිචාරිනි
ඉ. සේවය කරන්නී; සේවිකාව.
පරිචාරෙති
(පරි+චර+ණෙ) සැප විඳියි; සේවය ලබයි.
පරිචිණ්ණ
3. ආශ්රිත; පුරුදු කළ; සේවිත.
පරිචිත
3. පුරුදු කළ; රැස් කළ; හැඳිනගත්.
පරිචිත්තක
පු. අදහස; සිතිවිල්ල.
පරිචිත්තකෙති
(පරි+චි+තක්ක+ණෙ) සිතාබලයි.
පරිචුම්බති
(පරි+චුම්බ+අ) හාත්පසින් සිඹියි.
පරිජන
පු. පිරිවර; සේවක පිරිස.
පරිජානන
න. හාත්පසින් දැනගැන්ම.
පරිජානන්ත
3. විශේෂයෙන් දන්නා.
පරිජානාති
(පරි+ඤා+නා) විශේෂයෙන් දැනගනී.
පරිජානිත්වා
පූ.ක්රි. සම්පූර්ණයෙන් දැනගෙන.
පරිජිණ්ණ
3. දිරාගිය; පිරිහීගිය.
පරිඤ්ඤා
ඉ. විශේෂ දැනීම.
පරිඤ්ඤාත
3. සම්පූර්ණයෙන් දැනගත්.
පරිඤ්ඤාය
පූ.ක්රි. සම්පූර්ණයෙන් දැනගෙන.
පරිඤ්ඤෙය්ය
3. විශේෂයන් දතයුතු.
පරිඩය්හති
දැවේ.