පරිචාරක
paricāraka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සේවය කරන ; පිරිවරා ගත් ; එක් ව හැසිරෙන ; උපස්ථායක.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සේවකයා; සේවය කරන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පරිචාරනය, කරන්නා. (පි. 370)
Digital Pāḷi Dictionary
- paricāraka 1 masc follower; disciple [pari + √car > cār + *aka]
- paricāraka 2 masc servant; attendant [pari + √car > cār + *aka]
- paricāraka 3 adj [pari + cara +]