පරිචිත

paricita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පුරුදු කළ ; නොකඩවා පුහුණු වූ ; අත්දැකීම් ලත්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පුරුදු කළ; රැස් කළ; හැඳිනගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පුරුදුකළ, ප්‍රගුණකළ. (පි. 370)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. acquired
2. Soc. habitual

Digital Pāḷi Dictionary