පරිචාරෙති
paricāreti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+චර+ණෙ) සැප විඳියි; සේවය ලබයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. √ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ණෙ+ති), පරිචරණය කරයි. (පි. 370)
Digital Pāḷi Dictionary
- paricāreti 1 pr enjoys oneself; amuses oneself; indulges (in) [pari + cāre + ti]
- paricāreti 2 pr surrounds oneself; amuses oneself (with) [pari + cāre + ti]
- paricāreti 3 pr serves (at); attends (on); waits (on) [pari + cāre + ti]