පරිතාපෙති
paritāpeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+තප+ණෙ) තවයි; රත්කරයි; හිංසාකරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. තප, සංතාපෙ, තැවීමෙහි +ති පරි+තා+පෙති), තවයි.
ක්රි. √ භු. තප, තාපනෙ, තැවීමෙහි +ණෙ+ති), තවයි. (පි. 371)
Digital Pāḷi Dictionary
- paritāpeti 1 pr scorches; burns; roasts; cauterizes [pari + tāpe + ti]
- paritāpeti 2 pr hurts; harms; tortures; torments; causes pain (to) [pari + tāpe + ti]