පරිචාරිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පරිවාර ස්ත්‍රිය.
2. භාර්යාව ; අඹුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. handmaid
2. n. wife
3. n. woman