සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2435

පරිණතිය

1. maturation
2. n. maturity

පරිණම්‍ය

labile

පරිණයනය

n. marriage

පරිණාම වාදය

1. Psy. evolutionism
2. n. theory of evolution

පරිණාම වෙනවා

Bot. evolve

පරිණාමකය

1. n. transformer
2. transformant

පරිණාමණය

Che. transformation

පරිණාමන

Phy. transformation

පරිණාමනය

Psy. transformation

පරිණාමනය කරනවා

transform

පරිණාමනයකරනවා

Sur. transform

පරිණාමය

1. n. evolution
2. n. growth

පරිණාමය (Bio)

evolution

පරිණාමය දක්වන ගල

a. metamorphic

පරිණාමවාදය

1. Soc. evolutionism
2. n. theory of evolution

පරිණාමවාදී

Log. evolutionary

පරිණාමික

transformed

පරිණාමික අභිනතිය

Bot. evolutionary trend

පරිණාමික ස්ථායිතාව

stasis

පරිණාමිත

1. Bot. transformed
2. transfomed

පරිණාමිතය

Mat. transform

පරිණාමී

Log. evolutionary

පරිණායක

1. n. administrator
2. n. protector

පරිණායකය

n. transformer