පරිණාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මේරීම ; මුහුකුරා යෑම.
2. ක්‍රමයෙන් වෙනස් වීම; විපර්යාසය ; අන්‍ය ස්වභාවයකට පත් වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුහුකුරා යෑම/ වෙනස් වීම; විපර්යාසය (පා. සං. පරිණාම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. evolution
2. n. growth