පරිජායාංගී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. මලක මණිපත්‍ර, දල හා රේණු දරා තිබෙන ග්‍රාහය ගැඹුරු කොපුවක් බවට වැඩී තිබෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. perigynous