පරිඥානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මනා දැනීම ; පිරිසිඳ දැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මනා දැනීම; පිරිසිඳ දැනීම (සං. පරිඥාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. insight
2. intuition
3. perception