සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2432
පරිගණකයේ මා පුවරුව
පරිගණකවල ඇති අතිරේක සකසනය
පරිගණකාශ්රිත සන්නිවේදනය
පරිගණනය
1. Mng. computation
2. computing
පරිගත
Mat. circumscribed
පරිගත කරන
Mat. circumscribing
පරිගත කරනවා
Mat. circumscribe
පරිගතය
පරිගමනය කිරීම
Law. circumlocution
පරිග්ලැසියර
පරිග්රහ
1. n. acceptance
2. n. comprehension
පරිග්රහණ
පරිග්රහණය
1. n. acceptance
2. Oth. accession
3. engulf
4. n. seizure
පරිග්රහණය කරනවා
Law. seize
පරිග්රහය
1. n. acceptance
2. n. seizure
පරිග්රාහක
1. a. acceptable
2. a. comprehensive
පරිග්රාහී
1. engulfing
2. Bot. prehensile
පරිගාමි
1. Law. ambulatory
2. Law. circumlocutory
පරිගාමී
පරිගුදය
පරිගුදු
පරිගෘහීත
Law. apprehended
පරිගෝලය
1. Mat. circumsphere
2. Che. perisphere
පරිඝය
1. n. bar
2. n. obstacle
3. Med. strangulation