පරිග්‍රහණය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දැඩි ව අල්ලා ගැනීම/ පරීක්ෂා කිරීම; වීමංසනය/ විවාහය (සං. පරිග්‍රහණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. acceptance
2. Oth. accession
3. engulf
4. n. seizure