පරිඝය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුගුර ; යකඩ පොල්ල ; පරිඝ දණ්ඩ.
2. (පාරිභා.) ගෙල හිර කිරීමෙන් රුධිර සංසරණය නැවැත්වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bar
2. n. obstacle
3. Med. strangulation