සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2431

පරිගණක භීතිකාව

cyberphobia

පරිගණක මනෝරාජ්‍යය

computopia

පරිගණක මිනිසා

n. robot

පරිගණක මෘදුකාංග මාලාවක්

windows

පරිගණක මෘදුකාංග සුරැකුමට යොදන ඈඳියක්

n. dongle

පරිගණක මෙභෙයුම

Soc. computer operation

පරිගණක යන්ත්‍ර භාෂාව

Oth. algol

පරිගණක යන්ත්‍රය

n. computer

පරිගණක වයිරස

Soc. computer virus

පරිගණක විද්‍යාවේ යොදන ද්වයාංක සංඛ්‍යාව

n. byte

පරිගණක සහායිත ඉංජිනේරු කටයුතු

cae

පරිගණක සහායිත ඉගෙනුම

cai

පරිගණක සහායිත නිෂ්පාදනය

cma

පරිගණක සහායිත සැලැසුම

cad

පරිගණක සහියිත පුහුණුව

cat

පරිගණක හා දෘශ්‍යමාධ්‍යගත තොරතුරු සම්ප්‍රේණය

telematics

පරිගණක හා රූපවාහිනී ආධාරයෙන් පුවත් හා තොරතුරු සැපයීමේ ක්‍රමය

teletext

පරිගණකගත කරනවා

v. computerize

පරිගණකය

n. computer

පරිගණකයකට භාවිතා කළ හැකි දත්ත හා තොරතුරු

adj. machine readable

පරිගණකයක් අනෙකුත් හවුල් පරිගණකවලින් වෙන්වී ක්‍රියා කිරීම

offline

පරිගණකයා

Law. actuary

පරිගණකයෙහි මතකය

n. accumulator

පරිගණකයේ පරිපත එකිනෙකට සම්බන්ධ කරන පුවරුව

backplane