සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2430

පරිකෝෂ්ඨනය

Bot. encystment

පරිඛාව

1. n. dike
2. ditch
3. fissure
4. n. foss
5. n. fosse
6. Geo. grike
7. n. moat
8. trench

පරිගණක

1. adj. computing
2. macroinstruction

පරිගණක මෘදුකාංග

n. software

පරිගණක අක්ෂිය ස්ථර රේඛය

cat

පරිගණක උටෝපියාව

computopia

පරිගණක කරණය

Soc. computerization

පරිගණක ක්‍රමලේඛය

1. Inf. computer program
2. Acc. computer programme

පරිගණක ගත කරනවා

vt. computerise

පරිගණක ගතකිරීම

computerisation

පරිගණක ගොනුව

Oth. computer file

පරිගණක චිත්‍රක

Acc. computer graphics

පරිගණක ජාලීය අවකාශය

cyberspace

පරිගණක ජෝයිස්ටිකය

n. joystick

පරිගණක දත්ත ගබඩාව

n. database

පරිගණක පද්ධතිය

Acc. computer system

පරිගණක පද්ධතියක ක්‍රියාකාරීත්වය ඇගයීම පිණිස සකසන ගැටළුවක්

bench-mark

පරිගණක ප්‍රක්‍රමණය

Soc. computer programming

පරිගණක ප්‍රක්‍රමය

Oth. computer programme

පරිගණක බස

computerese

පරිගණක භාවිත බුද්ධිය

n. artificial intelligence

පරිගණක භාවිතා කර අනවසරයෙන් දත්ත ලබාගන්නා

n. hacker

පරිගණක භාෂාව

Oth. assembly language

පරිගණක භාෂාවක්

java