පරිකෝෂ්ඨනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජීවියකු ආරක්ෂාව සඳහා තමා වටා කෝෂයක් තනා ගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. encystment