පරිඛාව

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අගළ; දිය අගළ/ විවරය; පැළුම (සං. පරිඛා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dike
2. ditch
3. fissure
4. n. foss
5. n. fosse
6. Geo. grike
7. n. moat
8. trench