පරිච්ඡේදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (පොතක) වෙන් කොටගත් කොටස ; යම් කාරණයකට අදාළ ඛණ්ඩය හෙවත් කොටස.
2. ඉම ; වෙන් කරන ඉර ; සීමාව ; මායිම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වෙන් කළ කොටස; යම් කාරණයකට අදාළ කොටස/ සීමාව; මායිම (පා. සං. පරිච්ඡෙද)