පරිග්ගහ

pariggaha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අයිති දෙය; අයිතිය; අල්වා ගැන්ම; ලබා ගැන්ම; විමසීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අයිතිය, පිරිවෙර, භාර්ය්‍යාව. (පි. 370)

Digital Pāḷi Dictionary