පරිකොපෙති
parikopeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+කුප+ණෙ) ඉතා කෝප කරවයි; වෙනස් කරවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. කුප, කොපෙ, කිපීමෙහි +ණෙ+ති), කිපෙයි, තරහ වෙයි. (පි. 369)
Digital Pāḷi Dictionary
- parikopeti pr