පරිච්ඡද
paricchada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උපකරණය.
2. පිරිවර.
3. පිරිකර.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වැස්ම; වැසීමට ගන්නා වස්ත්රාදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. වැසීම, ඡාදනය. (පි. 370)
Digital Pāḷi Dictionary
- paricchada adj covered with; with a covering (of) [pari + √chad + a]