පරිච්චජති
pariccajati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+ච්ජ+අ) පරිත්යාග කෙරේ; හැර දමයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. චජ, චාගෙ, ත්යාග කිරීමෙහි +ති) (පරි+චජ+ති), පරිත්යාග කරයි. (පි. 370)
Digital Pāḷi Dictionary
- pariccajati pr gives up; abandons; forsakes; disregards [pari + caja + ti]