පරිචරති

paricarati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පරි+චර+අ) පුදයි; සේවය කෙරේ; හැසිරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. චර චරණෙ, හැසිරීමෙහි +ති) (පරි+චර+ති), හැසිරෙයි. (පි. 370)

Digital Pāḷi Dictionary