පරිච්ඡාදෙති

paricchādeti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ඡද, සංවරණෙ, ඇවිරීමෙහි +ණෙ+ති), වහයි, ඡාදන කරයි. (පි. 370)