වෙරළබඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වෙරළට යාබදව නොහොත් ආසන්නව පවත්නා වූ.
නා.ප්‍ර. වෙරළට ආසන්න බිම් ප්‍රදේශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. circumlittoral
2. adj. coastal
3. a. littoral
4. a. maritime