වෙරළබඩ ඓන්ද්‍රිය නිධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෙරළෙහි බාදිය සීමාවේ සිට මීටර් 200ක සීමාව තෙක් ජලපත්ලේ තැන්පත්ව ඇති ඓන්ද්‍රිය ද්‍රව්‍ය ස්තරය.