වෙරළබඩ නිධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වෙරළට නිය ආසන්න මුහුදෙහි රළ බිඳෙන සීමාව ඇතුළත, වෙරළට සමාන්තරව දිවෙන දියවැල්වලින් ගෙන එන ද්රව්ය තැන්පතුව.