වෙරළබඩ පහන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෙරළට ආසන්නව ගමන් කරන යාත්‍රාවලට මග දැක්වීම සහ ආරක්ෂාව සඳහා නැව්තොට ආසන්නයේ සවි කෙරෙන පහන.