ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 474
circulator
circulatory
adj. සංසරණ
circulatory system
1. Med. චාක්රණ පද්ධතිය
2. Law. රුධිර සංසරණ පද්ධතිය
3. Law. වක්රායන පද්ධතිය
circum-denudation
circum-oesophageal
circum-oral
circum-orbital
circum-polar-vortex
circumambages
n. පල්හෑල්ල
circumambient
1. adj. පරිවේෂ්ටක
2. adj. වටේ කැරකෙන
3. adj. වටේ යන
4. a. හාත්පස පැතුරුනු
circumambulate
1. v. ප්රදක්ෂිණා කරනවා
2. v. පැදකුණු කරනවා
circumambulation
1. n. ප්රදක්ෂිණාව
2. Soc. පැදකුනු කිරීම
3. වටේ ගමන් කිරීම
circumaxile
Bot. පර්යක්ෂ
circumcenter
circumcircle
Mat. පරිවෘත්තය
circumcise
1. vt. චර්මඡේදනය කරනවා
2. v. චාක්රකෘන්තනය කරනවා
3. v. සුන්නත් කරනවා
circumcision
1. Law. කිරිත්තීම
2. n. චාක්රකෘන්තනය
3. වට කැපීම
4. n. සුන්නත් කිරීම
circumcission
Bot. වට කැපීම
circumcone
Mat. පරිකේතුව
circumdenudation
n. පරිනග්නීකරණය
circumduct
circumduction
n. චාක්රයනය
circumference
1. Aes. නේමිය
2. n. පරිධිය
3. පරිධීය
4. n. වටප්රමාණය
5. n. වටරේඛාව
circumferentor
Sur. පරිධිමානය