ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 473

circling

1. Aes. කැරකීම
2. කැරකෙන
3. adj. භ්‍රමණය වන
4. Aes. වටැයීම

circlip

මුදු අගුල

circuit

1. n. අයනය
2. n. කුණ්ඩලිය
3. n. ගමන් මාර්ගය
4. n. චාරිකා ප්‍රදේශය
5. n. චාරිකාව
6. Soc. නිලසංචාරය
7. n. පරිපථය
8. n. පරිභ්‍රමණය
9. n. පළාත
10. adj. මණ්ඩල
11. n. මණ්ඩලය
12. adj. මාණ්ඩලික
13. n. මාර්ගය
14. n. වටේ ගමන් කිරීම
15. n. විද්‍යුත් පරිපථය
16. adj. සංචාරක
17. n. සංචාරක ප්‍රදේශය
18. n. සංචාරය

circuit breaker

1. Civ. පරිපථ බිඳිනය
2. Phy. පරිපථ භේදකය
3. n. පරිපථභේදකය

circuit card

n. අයන පත්‍රිකාව

circuitous

1. a. ඈත් වූ
2. a. ඍජු නොවන
3. adj. කෝට්ටේ ගියා වැනි
4. a. චක්‍ර
5. adj. පරංගියා
6. adj. වංකගිරි
7. Law. වක්‍රාකාර
8. a. වටාපිටා යන
9. සෘජු නොවන

circuitry

1. පරිපථාවලිය
2. n. විද්‍යුත් පරිපථ පද්ධතිය

circuity

Law. වක්‍රතාව

circular

1. n. ආඥාපත්‍රය
2. Ele. කව
3. adj. කවාකාර
4. Soc. චක්‍ර ලේඛය
5. n. චක්‍රලේඛනය
6. n. චක්‍රලේඛය
7. a. චක්‍රාකාර
8. Soc. චක්‍රිය
9. Mat. චක්‍රීය
10. n. පොදු ප්‍රකාශය
11. a. මණ්ඩලාකාර
12. රවුම්
13. a. වක්‍ර
14. a. වක්‍රාකාර
15. adj. වට
16. adj. වටකුරු
17. a. වලයාකාර
18. Mat. වෘත්ත
19. Mat. වෘත්තක
20. adj. වෘත්තාකාර

circular function

n. වෘත්ත ශ්‍රිතය

circular measure

1. Mat. වෘත්ත මිනුම
2. n. වෘත්තමිනුම
3. Sur. වෘත්තාකාර මිනුම

circular plane

1. Civ. වට යත්ත
2. n. වටයත්ත

circular saw

Civ. රවුම් කියත

circularity

1. n. චක්‍රක ද්‍යෝෂය
2. චක්‍රක දෝෂය
3. n. වක්‍රතාව

circularization

1. වෘත්තකරණය
2. වෘත්තාකාර සංසරණය

circularize

v. චක්‍රලේඛ මගින් දන්වනවා

circularly

Phy. වෘත්ත ලෙස

circularpolarization

Che. වට ධ්‍රැවණය

circulars

චක්‍රලේඛය

circulate

1. vti. කරකැවෙනවා
2. Mat. චක්‍රලය
3. vti. පතුරුවනවා
4. vti. පැතිරෙනවා
5. vti. පොදුවේ ප්‍රකාශ කරනවා
6. v. බෙදා හරිනවා
7. vti. බෙදාහරිනවා
8. v. වටේ යනවා
9. vti. වටේ යවනවා
10. සංසරණය කරනවා
11. v. සංසරණය වෙනවා

circulating

1. a. අතින් අතට යන
2. a. වටේ ගමන් කරන
3. adj. සංසරණ
4. සංසරණය වන

circulating decimal

Mat. සංසරණ දශම

circulation

1. Soc. චාක්‍රණය
2. n. පත්‍රයක පැතිරීමේ ප්‍රමාණය
3. n. ප්‍රචාරය
4. Aes. ප්‍රචාලනය
5. n. පොතක පැතිරීමේ ප්‍රමාණය
6. n. බෙදා හැරීම
7. n. මුදල් ගනුදෙනු වීම
8. n. මුදල් ගනුදෙනුවීම
9. n. වටේ ගමන් කිරීම
10. n. සංසරණය
11. n. සඟරාවක පැතිරීමේ ප්‍රමාණය
12. Eco. සසරණය

circulative

සංසරණය හා සම්බන්ධ