චක්‍රලේඛනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොදු නියමයක් / දතයුත්තක් පිරිසකට දන්වා නිකුත් කෙරෙන නිල දැන්වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නියමිත පිරිසකට යැවෙන රජයේ නිවේදනය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. circular