සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1558

චක්‍රලය

Mat. circulate

චක්‍රලේඛ මගින් දන්වනවා

v. circularize

චක්‍රලේඛනය

n. circular

චක්‍රලේඛය

1. n. circular
2. circulars

චක්‍රවත්

1. a. cyclic
2. a. cyclical

චක්‍රවර්තී

n. emperor

චක්‍රවාටය

Soc. galaxy

චක්‍රවාතය

n. cyclone

චක්‍රාකාර

1. a. circular
2. Bot. orbicular
3. Bot. orbiculate
4. a. round

චක්‍රාකාර ගෘහය

n. rotunda

චක්‍රාභය

Psy. cycloid

චක්‍රායන චලනය

well-movement

චක්‍රායුධය

n. discus

චක්‍රාරය

rotula

චක්‍රාලෝකනය

Aes. indirect lighting

චක්‍රිමය

Acc. kurtosis

චක්‍රිය

1. Soc. circular
2. Eco. cyclical
3. Bot. verticillate
4. Bot. whorled

චක්‍රී චලනය

Psy. cyclophoria

චක්‍රීකරණය

cycling

චක්‍රීය

1. Mat. circular
2. adj. cyclic
3. a. cyclical
4. Bot. whorled

චක්‍රීය ආකලනය

cycloaddition

චක්‍රීය කුප්තිය

Psy. cyclothymia

චක්‍රීය දර්ශය

Psy. cyclorama

චක්‍රීය භාෂාව

Law. periphrasis