චක්රවාටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සක්වළ එක් සූර්ය හා චන්ද්ර මණ්ඩලයක ආලෝකය පැතිරෙන ප්රමාණයේ ලෝක ධාතුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එක් සූර්ය මණ්ඩලයක හා චන්ද්ර මණ්ඩලයක ආලෝකය පැතිරෙන ප්රමාණයේ ලෝකධාතුව; සක්වළ (සං. චක්රවාට)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. galaxy