සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1557

චක්‍ර ලේඛය

Soc. circular

චක්‍රක ද්‍යෝෂය

n. circularity

චක්‍රක දෝෂය

circularity

චක්‍රකය

Mat. cyclide

චක්‍රගත කරනවා

Art. tabulate

චක්‍රගත කළ

Art. tabulated

චක්‍රගත කිරීම

Acc.Psy. tabulation

චක්‍රඡේද

Mat. cyclotomic

චක්‍රඡේදය

Mat. cyclotomy

චක්‍රණය

Bot. cyclosis

චක්‍රතා වෘත්තය

Mat. circle of curvature

චක්‍රදන්තය

n. cog

චක්‍රනාභිය

1. n. centre
2. n. hub

චක්‍රනාභිය රෝදයේ බොස්ගෙඩිය

n. nave

චක්‍රනෘත්‍යය

n. pirouette

චක්‍රපිධානය

sphincter

චක්‍රමානය

cyclometer

චක්‍රමාර්ගය

n. rut

චක්‍රය

1. n. arch
2. n. branchia
3. n. circle
4. Acc. curve
5. n. cycle
6. discus
7. n. hoop
8. n. regress
9. n. revolution
10. n. ring
11. Mat. schedule
12. n. table
13. n. wheel

චක්‍රය සහ අක්ෂ දණ්ඩ

Phy. wheel and axle

චක්‍රය හා අක්ෂ දණ්ඩ

Art. wheel and axle

චක්‍රයෙන් අටෙන් පංගුව

n. octant

චක්‍රයෙන් ෂඩ්භාගය

n. sextant

චක්‍රරේඛාව

n. curve