චක්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රථ රෝදය; රියසක; රෝදය.
2. නා. වටය; කවය; වළල්ල.
3. නා. විසිකර පහර දෙන වෘත්තාකාර ආයුධයක්; චක්රායුධය.
4. නා. නැවත නැවත සිදු වන සිද්ධි මාලාව.
5. නා. ස්වාභාවික සිද්ධි ක්රියාසිද්ධි ආදිය කලින් කල නැවත ඇති වීමේ පටිපාටිය; මුල් තත්ත්වය යළි යළි ඇති කරවන ක්රියාවලිය.
6. නා. ක්රමානුකූලව සකස් කරන ලද තොරතුරු, කරුණු, ගණන් ආදියේ ලැයිස්තුව.
7. නා. සමූහය; පිරිස; හමුදාව.
8. නා. සංගීත තාල ප්රභේදයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රෝදය/ කවය; වළල්ල/ නැවත නැවත සිදුවන සිද්ධි මාලාව (සං. චක්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. arch
2. n. branchia
3. n. circle
4. Acc. curve
5. n. cycle
6. discus
7. n. hoop
8. n. regress
9. n. revolution
10. n. ring
11. Mat. schedule
12. n. table
13. n. wheel