චක්‍රාකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. චක්‍රයක හැඩය ඇති; රවුම් හැඩයෙන් යුත්, පරිවර්තිත ව කලින් කල එළඹෙන; වළයාකාර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. circular
2. Bot. orbicular
3. Bot. orbiculate
4. a. round