චක්‍රවාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චක්‍රවාට පර්වතය.
2. නා. සක්වළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සක්වළ පව්ව/ සමුද්‍රය කෙළවර කොට ඇති ලෝකය (සං. චක්‍රවාල)