පරිභ්රමණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වටා යෑම ; කක්ෂයෙහි ගමන් කිරීම ; පෘථිවි ආදි ග්රහ වස්තු ස්වකීය අක්ෂය වටා කරකැවෙමින් වෙනස් වෙන. ආකාශ වස්තුවක් වටා ගමන් කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වටා යෑම/ චලනය (සං. පරිභ්රමණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. circuit
2. n. perambulation
3. n. revolution
4. n. rotation
5. n. tour