වෘත්තාකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[වෘත්ත + ආකාර]
(පාරිභා.) වි. රවුම් හැඩය ඇති ; කවාකාර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. රවුම් හැඩය ඇති

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. circular