සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4160

වෘත්තාංශකය

n. arc

වෘත්තාකාර

adj. circular

වෘත්තාකාර පල්ලුව

rondel

වෘත්තාකාර මිනුම

Sur. circular measure

වෘත්තාකාර වීථිය

n. circus

වෘත්තාකාර සංසරණය

circularization

වෘත්තාකාරය

Aes. rondel

වෘත්තාන්ත

Soc. narrative

වෘත්තාන්ත කථාව

n. novella

වෘත්තාන්ත චිත්‍රපටය

Oth. feature film

වෘත්තාන්තය

1. n. anecdote
2. n. fable
3. Aes. feature
4. n. history
5. n. legend
6. n. narrative
7. Soc. saga
8. n. story
9. n. tale

වෘත්තාන්තයක් දක්වන

a. narrative

වෘත්තාන්තවේදය

narratalogy

වෘත්තික

professional

වෘත්තිකයකු නොවන තැනැත්තා

nonprofessional

වෘත්තිකයා

1. Soc. careerist
2. n. practitioner
3. n. professional

වෘත්තිකයෝ

practitioners

වෘත්තිකාව

circlet

වෘත්තිබද්ධ

occupational

වෘත්තිමය

a. professional

වෘත්තිමය අභිවෘද්ධිය පතන්නා

n. careerist

වෘත්තිමය නැටුම් කරන්නා

n. artiste

වෘත්තිය

1. n. avocation
2. n. business
3. n. calling
4. n. career
5. n. existence
6. n. function
7. n. occupation
8. n. pose
9. n. profession
10. professional
11. Acc. trade
12. Psy. vocation

වෘත්තිය පුහුණුව

Acc. vocational training