වෘත්තිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රැකියාවක යෙදෙන තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රැකියාවක යෙදුණු තැනැත්තා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. careerist
2. n. practitioner
3. n. professional