සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4161

වෘත්තියමය

Soc. professional

වෘත්තියෙහි නියුක්ත නීතිඥයා

n. practitioner

වෘත්තීමය

a. vocational

වෘත්තීමය ගැයුම් කරන්නා

n. artiste

වෘත්තීය

1. Eco. occupational
2. Soc. profession
3. Soc. professional
4. Mng. trade
5. Soc. vocation

වෘත්තීය දක්ෂකම

n. professionalism

වෘත්තීය නොවන

a. unprofessional

වෘත්තීය පුහුණුව

n. vocational training

වෘත්තීය බොක්සිංකරුවෙක්

n. bruiser

වෘත්තීය සංගමය

1. n. union
2. Mng. trade union

වෘත්තීය සංගම් ව්‍යාපාරය

Acc. trade unionism

වෘත්තීය සංගම් වාදය

Eco. trade unionism

වෘත්තීය සංවිධානය

Med. professional organisation

වෘත්තීය සමිති යටතට පත් වෙනවා

vt. unionize

වෘත්තීය සමිති සාමාජිකයා

trade-unionist

වෘත්තීය සමිතිය

1. trade-union
2. n. trade union

වෘත්තීය සමිතියක සාමාකයා

n. unionist

වෘත්තීය සමිතියකට අයිති නැති

1. non-union
2. nonunion

වෘත්තීය සමිතිවලට විරුද්ධ

nonunion

වෘත්තීයවේදියෝ

Soc. professionals

වෘත්තීයවේදී

Soc. professional

වෘතාපරදර්ශය

Bot. lectoallotype

වෘද්ධ

1. adj. adult
2. a. old
3. Bot. senescent
4. a. senior
5. a. veteran

වෘද්ධ අධ්‍යාපනය

n. adult education