වෘත්තීය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කවාකාර ; වක්රවත්.
2. රක්ෂාව හා සම්බන්ධ ; වෘත්තිය පිළිබඳ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රක්ෂාව හා සම්බන්ධ/ කවාකාර
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Eco. occupational
2. Soc. profession
3. Soc. professional
4. Mng. trade
5. Soc. vocation