වෘද්ධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වයසින් වැඩි ; වැඩිහිටි.
2. පැරණි ; චිරාගත.
3. වැඩුණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වැඩිහිටි; මහලු/ පැරණි; චිරාගත (සං. වෘද්ධ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. adult
2. a. old
3. Bot. senescent
4. a. senior
5. a. veteran