වෘත්තීය සංගමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සේවා වෘත්තිවල යෙදී සිටින ජනතාව විසින් තම වෘත්තීය කටයුතු නඟා සිටුවීම සඳහා පිහිටුවා ගන්නා සමිති විශේෂය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. union
2. Mng. trade union