සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4159

වෘක්ෂවිද්‍යාව

n. dendrology

වෘක්ෂශ්‍රේණිය

n. avenue

වෘක්ෂාකාර

1. Bot. arborescent
2. Bot. dendriform
3. Bot. dendroid

වෘක්ෂීය

arboreal

වෘක්ෂීය ප්‍රස්තාරය

dendrogram

වෘජ වේශ්‍යාව

harridan

වෘණය

ulcers

වෘඬ වේශ්‍යාව

n. harridan

වෘත-අපරදර්ශය

lectoallotype

වෘතකේතුව

phragmocone

වෘතතීය ආබාධ

Eco. occupational hazard

වෘතදර්ශය

Bot. lectotype

වෘත්ත

1. st. circle
2. Mat. circular
3. st. custom
4. adj. cyclic
5. st. metre

වෘත්ත ඡේදකය

n. chord

වෘත්ත පාදය

1. n. quadrant
2. Aes. metrical foot

වෘත්ත මිනුම

Mat. circular measure

වෘත්ත ලෙස

Phy. circularly

වෘත්ත ශ්‍රිතය

n. circular function

වෘත්තක

Mat. circular

වෘත්තකරණය

circularization

වෘත්තඛණ්ඩය

n. sector

වෘත්තපාදය

n. quadrant

වෘත්තමිනුම

n. circular measure

වෘත්තය

1. n. circle
2. n. measure
3. n. metre
4. n. tune