වෘත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කේන්ද්‍රයේ සිට එක සමාන දුරින් රේඛාවකින් වට වූ තල රූපය ; රවුම ; වටය ; කවය.
2. පද්‍ය බන්ධනයට අවශ්‍ය වූ මාත්‍රා ගණනක ඡන්දස් නියමය ; තාලය ; ලඝු-ගුරු නියමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. චක්‍රය; වටය/ සංසාර ගමන; සසර පැවැත්ම/ පැදි විරිත (සං. වෘත්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. circle
2. n. measure
3. n. metre
4. n. tune